දේශීය

නව ආසාදිතයින් 282ක්

(UTV |කොළඹ)  – තවත් කොරෝනා ආසාදිතයන් 282 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 42,699ක් දක්වා ඉහල ගොස් තිබේ.

ඔවුන්ගෙන් 7599 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 34623කි.

Related posts

දුම්රිය රියදුරු වර්ජනයක්

Mohamed Dilsad

ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

Mohamed Dilsad

සතොසෙන් අඩු මිලට දෙන බඩු මල්ලෙන් දිළිඳු ජනතාවට සහනයක් නැහැ – හිටපු ඇමති උදය ගම්මන්පිළ

Editor O

Leave a Comment