දේශීය

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හෙට සිට යුද හමුදාවට

(UTV| කොළඹ) – හෙට (01) සිට රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම යුද හමුදාවට භාර දී ඇති බව මෝ‌ටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේය.

එම දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ රියැදුරු බලපත්‍ර මුද්‍රණය මෙතෙක් සිදුකරනු ලැබුවේ පෞද්ගලික ආයතනයක් මගින් බව ද ඒ මහතා පවසයි.

ඒ අනුව හෙට සිට යුද හමුදාව විසින් නිල වශයෙන් රියැදුරු බලපත්‍ර මුද්‍රණය ආරම්භ කරනු ඇති.

 

Related posts

කෝවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

Mohamed Dilsad

එජාපය සහ සජබය අතර එකඟතාවයක් – තිස්ස අත්තනායක

Editor O

නව කොවිඩ් ආසාදිතයින් 316ක්

Mohamed Dilsad

Leave a Comment