දේශීය

රියදුරු බලපත්‍රය මුද්‍රණය අද සිට හමුදාවෙන්

(UTV |කොළඹ) – මෝටර් රථ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන සියලුම රියදුරු බලපත්‍ර යුද හමුදාව මූලිකත්වයෙන් මුද්‍රණය කිරීමේ කටයුතු අද සිට ආරම්භ කරයි.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවේ.

එහි මූලික අදියර යටතේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේදී අද සිදුකිරීමට නියමිතය.

Related posts

පොලිස් නිලධාරින් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රි සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇප මත නිදහස්

Mohamed Dilsad

සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමේ සූදානමක්

Mohamed Dilsad

Leave a Comment