දේශීය

බ්‍රිගේඩියර්වරුන් 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

(UTV |කොළඹ) – ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කරයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මෙම උසස්වීම් ලබාදී ඇති බවයි.

එසේම යුද හමුදා විශේෂ බලකායේ ඉතිහාසයේ පළමු වතාවට සෙසු නිලයන් 560 දෙනෙකු ඊළඟ නිලය දක්වා උසස් කර තිබේ.

Related posts

අවුරුදු උත්සව සඳහා අවසරය අනිවාර්ය කරයි

Mohamed Dilsad

චීනයේ සිට ජාතික ගුවන් සේවය වෛද්‍ය ආධාර රැගෙන එයි

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස, මාලිමාවෙන් පුරවති. මාලිමාවේ 60ක් දැනටම පෝලිමේ

Editor O

Leave a Comment