දේශීය

අද තවත් ආසාදිතයින් 320 ක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 320 දෙනෙකු වාර්තාවී තිබේ.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43619ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මේ වන විට මෙරට කොරෝනා මරණ ගණන 200 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

වැල්ලවත්ත මුහුදේ පුද්ගල මළ සිරුරු 2ක් හමුවේ

Mohamed Dilsad

යූරියා පොහොරවල ඉන්න පණුවා ගැන සොයයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන 81 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment