ප්‍රමුඛ පුවත 1

දික්කුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

(උදයම්,ගාල්ල)  – ගාල්ල, දික්කුඹුර ප්‍රදේශයේදී සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වෙයි.
ත්‍රිරෝද රථයකින් තම දරුවන් උපකාරක පන්ති සඳහා රැගෙන යමින් සිටි 42 හැවිරිදි පුගලයෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් මෙලෙස මියගොස් ඇති බව පොලිසිය පවසන්නේ.

Related posts

ඇමතිවරු දෙදෙනෙක් ජිනීවා සමුළුවට

Mohamed Dilsad

සාපෙළ ප්‍රථිපල අනිද්දා නිකුත් වෙයි

Mohamed Dilsad

එජාප අපේක්‍ෂකත්ව අර්බුධය විසඳන තවත් සාකච්ඡාවක් ළඟදීම

Mohamed Dilsad

Leave a Comment