ක්‍රීඩා

සව්රවු ගංගුලි හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහලට

(UTV | ඉන්දියාව) – ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සව්රවු ගංගුලි හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කොල්කටා නුවර රෝහලකට ඇතුලත් කර ඇති බවයි.

 

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය කල් යයි

Mohamed Dilsad

පළමු තරගයේ පරාජය ගැන ධනංජය කියූ දේ

Mohamed Dilsad

කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

Leave a Comment