විදෙස්

කොවැක්සින් එන්නතට ගැන ඉන්දීය ඖෂධ පාලක මණ්ඩලයේ තීරණය අද

(UTV |ඉන්දියාව) – කොරෝනා වෛරසය සඳහා ඉන්දියාව නිපදවූ කොවැක්සින් නම් එන්නත සඳහා එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ තීරණය අද දැනුම්දීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ එම එන්නත මහජන අවශ්‍යතාව මත හදිසි අවස්ථාවලදී භාවිතයට ඉන්දීය රජය පත් කළ විශේෂ කමිටුවේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති බවයි.

එය අත්හදා බැලීම් අවස්ථා අදියර තුනෙහිදීම සාර්ථක වී ඇත.

Related posts

රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේන අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ල ගිනි ගනී

Editor O

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජෙෆ් තනතුරක් අත්හරී

Mohamed Dilsad

Leave a Comment