විදෙස්

කොවැක්සින් එන්නතට ගැන ඉන්දීය ඖෂධ පාලක මණ්ඩලයේ තීරණය අද

(UTV |ඉන්දියාව) – කොරෝනා වෛරසය සඳහා ඉන්දියාව නිපදවූ කොවැක්සින් නම් එන්නත සඳහා එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ තීරණය අද දැනුම්දීමට නියමිතය.

ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ එම එන්නත මහජන අවශ්‍යතාව මත හදිසි අවස්ථාවලදී භාවිතයට ඉන්දීය රජය පත් කළ විශේෂ කමිටුවේ අනුමැතිය දැනටමත් ලබා දී ඇති බවයි.

එය අත්හදා බැලීම් අවස්ථා අදියර තුනෙහිදීම සාර්ථක වී ඇත.

Related posts

ඉන්දියාව කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් අපනයනය යළි අරඹයි

Mohamed Dilsad

ඇමරිකාවේ කොරෝනා මරණ 90,000 ඉක්මවයි

Mohamed Dilsad

තුර්කිමේනිස්ථානය පාපන්දු තරගාවලියකට සුදානම් වෙයි

Mohamed Dilsad

Leave a Comment