දේශීය

බොයිලේරුවක් පිපිරීමෙන් ඉන්දීය ජාතිකයෙකු මරුට

(UTV |කොටදෙනියාව) – කොටදෙණියාව, කරබොටුව ප‍්‍රදේශයේ යකඩ කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරීමෙන් එහි සේවය කළ ඉන්දීය ජාතිකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනකු මෙහිදී තුවාල ලබා ති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙනියාව පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

ප්‍රාථමික පන්තියක සිටිය යුතු සිසුන් ගණන වැඩි කෙරේ

Mohamed Dilsad

Leave a Comment