දේශීය

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 45000 ට ආසන්න වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 190 දෙනෙකු හඳුනාගෙන තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44 ,964 ක් බවට පත්වෙනු ඇත.

 

Related posts

ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර

Mohamed Dilsad

ඇවන්ගාර්ඩ් සභාපති අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

රියදුරු බලපත්‍ර ගැන විශේෂ පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment