දේශීය

කොළඹට අඩු පීඩනය යටතේ ජලය

(UTV |කොළඹ) – නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 15ක කාලයක් කොළඹ 01,02 සහ 03 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

මෙය අද (05) දහවල් 12 සිට ක්‍රියාත්මකවේ.

Related posts

ගෝඨාභය ගත් තීරණයක් ගැන රමේෂ් පතිරණ රහසක් හෙළිකරයි

Mohamed Dilsad

පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Mohamed Dilsad

උදයංග වීරතුංගට ඇප

Mohamed Dilsad

Leave a Comment