දේශීය

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරියෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යාලයේ නිලධාරියෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති බව මධ්‍යම තැපැල් හුවමාරුව ප්‍රකාශ කළේය.

 

 

 

Related posts

ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවට

Mohamed Dilsad

ගෑස් ගැටලුව විසඳන්න කමිටුවක්

Mohamed Dilsad

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment