දේශීය

තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ දෙකක් වාර්තාවී ඇති අතර , ඒ අනුව ශ්‍රී ලංකාවේ සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 219 ක් දක්වා ඉහළ යයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 60 ක පිරිමි පුද්ගලයෙක් සහ අවුරුදු 78 ක කාන්තාවක්.

Related posts

තවත් ජනපදයකට සංචරණ සීමා

Mohamed Dilsad

බැංකු හා මූල්‍ය ආයතන දී ඇති ණය අය කිරීම මාස 6 කට නවත්වන්නැයි ජනපති උපදෙස්

Mohamed Dilsad

අණ නොතකා පළාගිය කැබ් රථයකට STF වෙඩි තබයි

Mohamed Dilsad

Leave a Comment