කලා

පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස්ගේ නවතම චිත්‍රපටය [PHOTOS]

(UTV | ඇමරිකාව) – ජනප්‍රිය ඇමෙරිකානු පොප් ගායිකා ජෙනිෆර් ලොෆේස් කාලයකට පසුව චිත්‍රපට නිෂ්පාදනයට යොමුව ඇති බව වාර්තා වෙයි.

ජෙනිෆර් අවසන් වරට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබුවේ 2018 වසරේදීය. ඒ ‘සෙකන්ඩ් ඇට්’චිත්‍රපටය සඳහාය.

එම චිත්‍රපටයේද ප්‍රධාන චරිතය ජෙනිෆර් විසින් නිරූපණය කරනු ලැබීය.

ලබන වසරේ ප්‍රදර්ශනය වීමට නියමිතව ඇති ‘මැරී මි’චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු සිදුකළ ජෙනිෆර් විසින්ම මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම ද තවත් විශේෂත්වයක්.

 

 

 

Related posts

ජස්ටින් බීබර්,හේලි බෝල්ඩ්වින් සමඟ විවාහ ගිවිස ගනී

Mohamed Dilsad

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

Mohamed Dilsad

අමිතාබ් බච්චන් නැවතත් ගීත ගායනයට

Mohamed Dilsad

Leave a Comment