දේශීය

හුදෙකලා ප්‍රදේශවල සිටින උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්

(UTV| කොළඹ) – 2020 උසස් පෙළ විභාගයට අදාළ ප්‍රායෝයෝගික පරීක්ෂණ මේ වන විට ආරම්භ වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අයදුම්කරුවන් සිය ප්‍රවේශ පත්‍රයේ සඳහන් මධ්‍යස්ථානයේ දීම පෙනී සිටිය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරෝධායන සංචරණ සීමා බලපැවැත්වෙන ප්‍රදේශවල සිට ප්‍රායෝගික පරීක්ෂණ සඳහා සහභාගි වන සිසුන්ට ඒ සඳහා අවසර පත්‍රයක් ලෙස ප්‍රායෝගික පරීක්ෂණ ප්‍රවේශ පත්‍රය සමග ජාතික හැදුනුම්පත ඉදිරිපත් කළ හැක.

මේ සම්බන්ධයෙන් වීමසීමක් වෙතොත් 0112 784 208, 0112 784 537, 0113 188 350 හෝ 1911 දුරකථන අංක වෙත ඇමතිය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

එජාප නායකත්වය ගැන අදත් සාකච්ඡා

Mohamed Dilsad

නිවසේ තනිව සිටි කාන්තාව අභිරහස් ලෙස මරුට

Mohamed Dilsad

සංචාරක මගපෙන්වන්නන්ට හා බස් රථ රියැදුරන්ට දීමනාවක්

Mohamed Dilsad

Leave a Comment