දේශීය

උපකාරක පන්ති ආරම්භය ගැන අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – පෞද්ගලික උපකාරක පන්ති ජනවාරි 25 වැනිදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.    

අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගොපදේශවලට යටත්ව උපකාරක පන්ති ආරම්භ කිරීමට අවසර ලබා දෙන බවයි.

 

 

Related posts

පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිෂම සභාපතිගෙන් ප්‍රකාශයක්

Editor O

අඹතලේ මාර්ගය තාවකාලිකව වසා දමයි

Mohamed Dilsad

අධිවේගී මාර්ගත් වසා දැමේ

Mohamed Dilsad

Leave a Comment