දේශීය

මෙරට කොරෝනා ආසාදිතයන් 47,000 සීමාව ඉක්මවයි

(UTV | කොළඹ) – අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයන් 524 දෙනෙකු සොයාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 47, 304 ක් බවට පත්විය.

දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6492 ක්.

මේ අතර මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 40,317 දක්වා ඉහළ ගියේය.

ඒ තවත් 656 දෙනෙකු සුවය ලැබීමත් සමගයි.

 

Related posts

ආනයනය කරන ලද පිළිකාකාරක පොල්තෙල් තොගය ගැන විමර්ශනයක්

Mohamed Dilsad

හන්තානේ අතරමං වූ සිසුන් මුදා ගැනේ

Mohamed Dilsad

රිෂාඩ් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment