දේශීය

සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 13 සහ 15 යන දෙදින PCR පරීක්ෂණ

(UTV | කොළඹ) – සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට PCR පරීක්ෂණවලට යොමුවන ලෙස දැනුම් දී තිබෙන බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ් අනුව හෙට (13) සහ ලබන 15 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිට සකස් කර ඇති බ වද, ඔහු ප්‍රකාශ කළේය.

වේත්‍රධාරීවරයා සඳහන් කළේ, එම දිනවලදී මන්ත්‍රීවරුන්, කාර්යමණ්ඩල සාමාජිකයින් සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ට PCR පරීක්ෂණවලට සහභාගී විය හැකි බවයි.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගත් බව ද පාර්ලිමේන්තුව සඳහන් කළේය.

 

 

Related posts

එක්ස්ප්‍රස් පර්ල් හිමිකරුවන්ගෙන් ධීවර ප්‍රජාවට රුපියල් මිලියන 720 ක අතුරු වන්දියක්

Mohamed Dilsad

මැතිවරණයට එරෙහි පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් දෙකක්

Mohamed Dilsad

පොසොන් පෝය දිනයේ, බන්ධනාගාර රැඳවූන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක්

Editor O

Leave a Comment