විදෙස්

පෘතුගාල ජනාධිපතිටත් කොවිඩ් ආසාදනය වෙයි

(UTV | පෘතුගාලය) – පෘතුගාල ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා හට කොවිඩ් 19 ආසාදනය වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එරට ජනාධිපති මාධ්‍ය ඒකකය මේ බව තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

72 හැවිරිදි ජනාධිපති මර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා සිය නිල නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.

 

Related posts

ඊජිප්තුවේ පැරණි රජුන් හා රැජනන්ගේ මමී 22 ක් පෙරහැරකින් නව ස්ථානයකට

Mohamed Dilsad

ගින්නෙන් මියගිය පිරිස තවත් ඉහළට

Mohamed Dilsad

ඝාතනයට ලක්වූ කශෝගිගේ දරුවන්ට සෞදි රජයෙන් නිවාස සහ වන්දි මුදල්

Mohamed Dilsad

Leave a Comment