දේශීය

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

 

Related posts

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

කිඹුලාඇලේ ගුණා ඇතුළු පිරිසට චෝදනා පත්‍ර භාරදෙයි

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment