දේශීය

හුදෙකලා කළ ප්‍රදේශ කිහිපයක් හෙට සිට ඇරේ

(UTV |කොළඹ ) – තවත් ප්‍රදේශ කිහියක් හෙට (16) උදෑසන 5.00 සිට හුදකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ඒ අනුව ඇහැළියගොඩ පොලිස් වසමේ, මින්නාන ග්‍රාම නිලධාරී වසම,බෝපත්ඇල්ල ග්‍රාම නිලධාරී වසම, විලේගොඩ ග්‍රාම නිලධාරී වසම, අස්ගඟුග ග්‍රාම නිලධාරී වසම, යකුදාගොඩ ග්‍රාම නිලධාරී වසම

පානදුර පොලිස් වසමේ, 675 තොටවත්ත ග්‍රාම නිලධාරී වසම සහ බේරුවල පොලිස් වසමේ මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම, මග්ගොන බටහිර ග්‍රාම නිලධාරී වසම.

Related posts

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට පැමිණේ

Editor O

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ පත්කරයි

Editor O

Leave a Comment