දේශීය

කොවිඩ් මරණ 255 ක් දක්වා ඉහළට [RELEASE]

(UTV| කොළඹ) – තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 255 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

 

Related posts

ග්‍රාම නිලධාරීන් යළිත් රු 5000 දීමනාව බෙදීමේ කටයුතුවලට

Mohamed Dilsad

රත්‍රං නිධානයක් හමුවෙයි.

Editor O

තවත් සැකකරුවෙක් පොලිස් වෙඩිපහරින් මරුට

Mohamed Dilsad

Leave a Comment