(UTV |කොළඹ ) – අද දිනයේ තවත් ආසාදිතයින් 363 දෙනෙකු හදුනා ගෙන තිබේ.
සෞඛ්‍ය අංශය පැවසුවේ ඔවුන් සියළු දෙනා ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.
මේ අනුව අද දිනයේ හදුනා ගත් මුළු ආසාදිතයින් ගණන 683ක් වේ.