දේශීය

ගම්පහ මූල්‍ය ආයතනයක කෝටි 4 ක මංකොල්ලයක්

(UTV | කොළඹ) – ගම්පහ, මිරිස්වත්තේ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් කෝටි 04 ක මුදල් හා ස්වර්ණාභරණ කොල්ලකා ඇති බව පොලිසිය පවසයි.  

කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් 05ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මුඛ ආවරණ, හිස්වැසුම් සහ කළු පැහැති ජැකට් පැළඳ පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම මංකොල්ලය සිදුකර ඇත.

Related posts

සියලුම මන්ත්‍රීවරුන්ට හෙට සිට කොවිඩ් එන්නත

Mohamed Dilsad

ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම නීතියට පටහැනි බව අධිකරණයට දන්වයි

Mohamed Dilsad

රජය පිස්සු කෙලින්නෙපා | ජනතාවට කොස්ස ගන්න තියන්නෙපා – සීලරතන හිමි [video]

Mohamed Dilsad

Leave a Comment