දේශීය

පළාත් රැසක දහම් පාසල් ඇරඹේ

(UTV |කොළඹ) – බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17) ආරම්භ කර තිබේ.

බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල් හි අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරුණු බවයි.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කරඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කර ඇති   බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

මෙහිදී සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකා පොලීසිය සියලු ප්‍රදේශ ආවරණය වනපරිදි අධීක්ෂණ කටයුතු සිදු කරනු ඇත.

Related posts

IOC ඉන්ධන අඛණ්ඩව..

Mohamed Dilsad

දකුණු කොරියානු ජනාධිපතිවරයා ලෙස ලී ජේ-මියුන්ග් දිවුරුම් දෙයි.

Editor O

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment