දේශීය

පාර්ලිමේන්තු සැසිය හෙට සහ අනිද්දාට පමණක් සීමාවෙයි

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම දින දෙකක් පමණක් පැවැත්වීමට අද (18) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.

ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙනු ඇති.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ දැයි තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව අද (18) පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

 

Related posts

ඩයනාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව අද

Mohamed Dilsad

පොලිස්පතිට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝගයක්

Mohamed Dilsad

දඹුල්ලේත් එළවලු මිල පහලට

Mohamed Dilsad

Leave a Comment