දේශීය

ශානි අබේසේකර යළිත් රිමාන්ඩ්

(UTV | ගම්පහ) – අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තිදෙනාව පෙබරවාරි මස 3 වෙනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් මහේෂ් හේරත් මහතා අද (21) නියම කලේය.

ශානි අබේසේකර ,ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්ත ව සේවය කරන ලද හිටපු උප පොලිස් පරික්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උප පොලිස් පරික්ෂක එච්.ඩි.නවරත්න ප්‍රෙමතිලක යන සැකකරුවන් තිදෙනාව මෙසේ නැවත රිමාන්ඩ් බාරයට පත් කෙරුනි.

 

Related posts

ශ්‍රී ලංකාවට එන සංචාරකයන්ට විද්‍යුත් සංචාරක අවසර පත්‍රය අනිවාර්යය කරයි….

Editor O

ලබන සදුදා පාසල් 15 ක් වැසේ

Mohamed Dilsad

ජනතාව පඩි ගෙවන ජනාධිපති මාධ්‍ය ඒකකයේ තොරතුරු හංගන්න අයිතියක් නෑ – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

Leave a Comment