දේශීය

නුවරඑළිය වලපනේ රික්ටර් මාපකයේ ඒකක 1.8 ක සුළු භූ චලනයක්

(UTV | නුවරඑළිය) – නුවරඑළිය වලපනේ ප්‍රදේශය ආශ්‍රිතව අද අලුයම සුළු භූ චලනයක් සිදුව ඇතැයි, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි.

පල්ලේකැලේ පිහිටි භූ විද්‍යා මධ්‍යස්ථානයේ මාපකවල මෙම කම්පනය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 01.08 ක් ලෙසයි.

අද අලුයම 03. 29 ට පමණ එම කම්පනය හටගෙන ඇත.

 

Related posts

පැන ගිය කොවිඩ් ආසාදිතයන්ගේ 5 දෙනාගේ තොරතුරු මෙන්න [RELEASE]

Mohamed Dilsad

විශ්වවිද්‍යාල 7ක උප කුලපති ධූර පුරප්පාඩු

Mohamed Dilsad

තවත් සෞඛ්‍ය වර්ජනයක් ළගදීම

Mohamed Dilsad

Leave a Comment