දේශීය

කලාකීර්ති එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

(UTV | කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයනවිට 98 වන වියේ පසුවූ ඔහු මෙරට ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු මෙන්ම පරිසරවේදියෙකු ලෙස කටයුතු කරනු ලැබීය.

එඩ්වින් ආරියදාස ඉංග්‍රීසි සහ සිංහල භාෂා ද්විත්වයෙන්ම ලිපි මෙන්ම කෘති රැසක් රචනා කර ඇත.

 

Related posts

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පණත් කෙටුම්පත ගැසට් කෙරේ

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වේ.

Editor O

සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 50 කට වැසේ

Mohamed Dilsad

Leave a Comment