දේශීය

වහාම ක්‍රියාත්මකවන පරිදි තවත් ගම්මානයක් හුදෙකලා කරයි

(UTV | අනුරාධපුරය) – අනුරාධපුර දේවානම්පියතිස්ස පුර  295 ග්‍රාමය මේ මොහොතේ සිට හුදෙකලා කර ඇත.

යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ කොවිඞ් ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.

 

Related posts

එජාප මන්ත්‍රීවරුන් වෙත විශේෂ ලිපියක් [LETTER]

Mohamed Dilsad

අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමි අපවත් වෙති

Mohamed Dilsad

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment