දේශීය

හෙට සිට දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

(UTV | කොළඹ) – ජනවාරි 25 වන දින සිට කොයිඩ් -19 හමුවේ අඩාල වූ දුම්රිය ධාවනය නැවත පෙර සාමාන්‍ය දුම්රිය කාලසටහන පරිදි ධාවනය කිරීමට කටයුතු මේ වන විට සූදානම් කර ඇත. 

කොළඹ කොටුව සිට පෙරවරු 08.50 ට තලෙයිමන්නාරම බලා ධාවනය වන දුම්රිය නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති අතර 25 වන දින නගරාන්තර දුම්රිය 4 ක් පමණක් අවලංගු කර ඇත.

විශේෂයෙන්ම මෙහිදී සෞඛ්‍යාරක්ෂිතව දුම්රිය භාවිතා කරන ලෙසටද ජනතාගෙන් ඉල්ලා සිටී.

Related posts

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 45000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුව යටතේ ඇති ආයතන සඳුදා සිට විවෘතයි

Mohamed Dilsad

භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment