දේශීය

පානදුරේ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

(UTV | කලුතර) – පානදුර, පල්ලේමුල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් කළ පුද්ගලයින් පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබු ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙක් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තා වෙයි.

 

Related posts

කන්ටේනර් 323 මුදාහැරි රේගු නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක්…?

Editor O

කොළඹ නගර සභාවේ බලය විපක්ෂයට

Editor O

නීතිපතිට කල්දෙයි

Mohamed Dilsad

Leave a Comment