ගොසිප්

කොරෝනා ආසාදිත පිරිමින් හට වෙන දේ නවතම අධ්‍යනයකින් හෙළි වේ

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් පුරුෂ බීජවල ප්‍රමිතිය සහ සරුඵලතාව අඩුකළ හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළිවී තිබේ.

ඒ, එම සෛලවල සංයුතියට සහ ක්‍රියාකාරීත්වයට එමඟින් බලපෑම් ඇති කිරීම හේතුවෙන්.

මෙලෙස කොරෝනා වෛරසය ප්‍රජනන ක්‍රියාවලිය කෙරෙහි බලපාන අයුරු පරීක්ෂාවට ලක් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙයයි.

කොරෝනා ආසාදනය මගින් සරුඵලතාව කෙතෙක් දුරට අඩු වන්නේද යන්න මෙතෙක් තහවුරු කර නොමැති බව පර්යේෂණය පැවැත් වූ ජර්මානු ජස්ටස්-ලීබර්ග් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් ප්‍රකාශ කරයි.

 

Related posts

‘ද නිව්ස් පේපර්’ නරඹන්න ගිය ජනපති හා අගමැති [PHOTOS]

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙන් යළිත් නිවේදනයක්

Mohamed Dilsad

පරාජයට හේතුව කාළගුණයයි – මාලිංග

Mohamed Dilsad

Leave a Comment