දේශීය

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් 62,000 සීමාව ඉක්මවයි [UPDATE]

(UTV | කොළඹ) – ඊයේ (29) දිනයේ කොවිඩ්-19 ආසාදිතයින් 859 ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 62,000 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 62,445 කි.

ගම්පහ 211 ක් / කුරුණෑගල 79 ක් / කලුතර 78 ක් / පුත්තලමේ 47 ක් / අම්පාර් 22 ක් සහ මාතර හා අනුරාධුපර 20 දෙනා බැගින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් අතරට අයත්.

කෑගල්ලේ 19 ක් / ගාල්ලේ 17 ක් / මාතලේ 11 ක් / රත්නපුර 09 ක් / මහනුවර 05 ක් / පොළොන්නරුවේ 04 ක් / නුවරඑළියේ 02 ක් / හම්බන්තොට 01 ක් සහ මඩකලපුවේ එක් අයෙකුද ඊයේ ආසාදිතයන් අතර විය.

 

Related posts

මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන හැඩ කළ ”කෝලිය ඇතා” අභිරහස් ලෙස සමුගනී

Editor O

ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ අරවින්ද්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුයි

Mohamed Dilsad

Leave a Comment