දේශීය

මවක් සහ දස හැවිරිදි කුඩා දරුවෙකු තියුණු ආයුධයකින් ඇන ඝාතනය කරයි

(UTV |අම්පාර) – අම්පාර – දමන – අම්බලන්ඔය මංසන්ධිය ප්‍රදේශයේ නිවසක තිබී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ මවකගේ සහ කුඩා දරුවෙකුගේ සිරුරු අද (01) පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.

මිය ගිය මවගේ වයස අවුරුදු 33ක් පමණ වන අතර ඝාතනයට ලක්වූ කුඩා දරුවා දස හැවිරිදි වියේ පසුවන බව අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

 

Related posts

උසස් පෙළ ආරක්ෂාව ට පොලිස් නිලධාරීන් 1,625 ක්

Mohamed Dilsad

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 70,200 ක් දිවයිනට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණය ට, විදේශ රටවල් 08කින් නිරීක්ෂණ කණ්ඩායම්

Editor O

Leave a Comment