විදෙස්

මියන්මාර පාලනය යුධ හමුදාව අතට [UPDATE]

(UTV| මියන්මාරය) – ජාතික ලීගයේ නායිකා අවුන්සාන් සුකී ඇතුළු අනෙකුත් දේශපාලන නායකයින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව මියන්මාරය යළි හමුදා පාලනයකට නතුව ඇත.

අද අළුයම අවුන්සාන් සුකී ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ හමුදාවේ ඉල්ලීම නොතකා පසුගිය මහ මැතිවරණය ජය ගැනීමෙන් පසුව ජාතික ලීගයට බලය හිමි පාර්ලිමේන්තුවේ පහල මන්ත්‍රී මණ්ඩය පළමු වරට රැස්වීමට උත්සහ කිරීමයි.

අත්අඩංගුවට ගැනීම්වලින් පැය කිහිපයකට පසු මියන්මාරය තුළ වසරක කාලයක් සඳහා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කර ඇත.

 

Related posts

නවසීලන්තයට පණවා තිබූ සුනාමි අනතුරු ඇගවීම ඉවතට

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලයට නව අමාත්‍යවරුන් පත් කිරීම ට්‍රම්ප් කල් දමයි

Mohamed Dilsad

කොවිඩ් 19 එන්නතක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුභදායී පණිවුඩයක්

Mohamed Dilsad

Leave a Comment