ක්‍රීඩා

ශ්‍රී ලංකාවට 10 වන තැන

(උදයම්,කොළඹ)  –  වයස අවුරුදු 23න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතා තරගාවලියේ ඊයේ (7) පැවැත්වූ තරග වලින් ජයග්‍රහණ ලබා ගැනීමට උස්බෙකිස්තානය, ජපානය, තායිලන්තය, ඉරානය හා චීන තායිපේ යන කණ්ඩායම් සමත් විය.

පැවති ශ්‍රී ලංකා උස්බෙකිස්තාන තරගය වට 3-0ක් ලෙස පරාජයට පත්වීම නිසාවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 10 වන ස්ථානයයි.

Related posts

අද 20යි විස්සේ නීති දැඩි

Mohamed Dilsad

ලංකා ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස මේ මස අවසානයේ

Mohamed Dilsad

දෙවන 20-20 තරඟය ඇරඹේ : ශ්‍රී ලංකාව පන්දු යවයි.

Editor O

Leave a Comment