දේශීය

පාසල් ප්‍රවාහන වාහනවල සෞඛ්‍යාරක්ෂාව බැලීමට අද විශේෂ මෙහෙයුමක්

(UTV | කොළඹ) – පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහනවල රියදුරන් සහ සහයකයින් අහඹු ලෙස තෝරාගනිමින් රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකිරීමේ විශේෂ මෙහෙයුමක් අද (08) දිනයේදී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැළසුම් කර ඇත.

එමෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන තුළ නිරෝධායන රීති නිසි පරිදි අනුගමනය කරන්නේද යන්න පිළිබදව පරික්ෂා කිරීමට රථවාහන රාජකාරීයේ නිරත නිලධාරින් යොදවා විශේෂ මෙහෙයුමක්ද අද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

 

Related posts

විදුහල්පති සමිති සන්ධානය හෙට ලෙඩ නිවාඩු

Mohamed Dilsad

ලබන 25 වන දායින් පසු බස් වර්ජනයක්

Mohamed Dilsad

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාම ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

Mohamed Dilsad

Leave a Comment