දේශීය

මාර්තු මුල් සතියේ සිට ස්ථාන 4000 ක් තුළ කොරෝනා එන්නත්කරණය

(UTV | කොළඹ) – මාර්තු මුල් සතියේ සිට වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට සහ වයස අවුරුදු 30 – 60 ත් අතර කාණ්ඩයේ පිරිස්වලට ද කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවවසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළාය.

අමාත්‍යවරිය කියා සිටියේ ඒ සඳහා මධ්‍යස්ථාන 4000 ක් පිහිටුවන බවයි.

දිනකට මධ්‍යස්ථාන 2000 ක් ක්‍රියාත්මක වන අයුරින් එම කටයුතු සැලසුම් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වැටුප දෙසැම්බර් වනතුරු

Mohamed Dilsad

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලිනුත් සල්ලි හොරකම් කරලා

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව මැදිහත් වෙයි

Mohamed Dilsad

Leave a Comment