කලා

කෝටි 7ක් ගෙවා ප්‍රියංකා චොප්රාගේ නිවස ජැකලින් මිලදී ගනියි

(UTV | ඉන්දියාව) – ජනප්‍රිය ඉන්දිය නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් Jacqueline Fernandez ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුම්බාහි පිහිටා ඇති එම නිවස රුපියල් කෝටි 7 කට ගෙන ඇති බව ද එම මාධ්‍ය වාර්තා පවසයි.

2018 වසරේදී Nick Jonas සමග විවාහ වීමෙන් අනතුරුව සිය සැමියා සමඟ ප්‍රියංකා චොප්රා ඇමරිකාවේ පදිංචියට යාමට කටයුතු කළාය.

මේ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට ඇය කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබුණි.

 

Related posts

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

Mohamed Dilsad

සාරා අලි ඛාන් ලංකාවට [PHOTO]

Mohamed Dilsad

සල්මාන් සිය රසිකයන්ට දුන් තෑග්ග

Mohamed Dilsad

Leave a Comment