දේශීය

කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීම ගැන අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසා

(UTV | කොළඹ) – වතු කම්කරු වැටුප අනුමත වීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයාට ප්‍රශංසාව පළ කර ඇත.

වතු සේවක වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ නැංවීමට කම්කරු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ, ඊට අදාළ යෝජනාව ඊයේ පස්වරුවේ රැස්වූ පඩි පාලක සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.

යෝජනාවට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 8 ක් පමණි.

 

 

Related posts

දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ජ්‍යොතීෂය අනාවැකි කීම තහනම් කරයි. කිව්වොත් නඩු දානවා – මැතිවරණ කොමිෂම

Editor O

අලුත්ගම සිද්ධියට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment