දේශීය

ජනමාධ්‍යවේදීන් සඳහාත් කොවිඩ් එන්නත [RELEASE]

(UTV | කොළඹ) – ජනමාධ්‍යවේදීන් සඳහා කොරෝනා මර්දන එන්නත කඩිනමින් ලබා දෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර ඇත.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්දන කමිටු රැස්වීමේදීය.

නිවැරදි තොරතුරු ජනතාවට ලබා දීමට ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් ඉටු කරන කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා එන්නත ඔවුන්ට ලබා දීමට යෝජනා කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

 

Related posts

නිවෙස් වල ඇති විද්‍යුත් අපද්‍රව්‍ය ලබන සතියේ එකතු කෙරේ

Mohamed Dilsad

මැතිව්ස් කඩඉමක් පසුකරයි

Mohamed Dilsad

පවතින නීතිය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයේ වාහන දීම නීති විරෝධී යි. දුන්නොත් නඩු දාන්න විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් සූදානම්.

Editor O

Leave a Comment