දේශීය

කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

(UTV | කොළඹ) – කොවිඩ් ආසාදනය වී ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින් ගේ සිරුරූ භූමදානය කිරීමට ඉඩ ලබා දෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතව මියැදෙන මුස්ලිම් ජනතාවගේ සිරුරූ භූමදානය කිරීමට අවසර ලබා දෙන්නේ ද යනුවෙන් එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා නගන ලද ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ‘මන්ත්‍රීතුමා, මල සිරුරූ භූමදානය කිරීමට අවසර දෙනවා’ යනුවෙනි.

 

Related posts

මෙරට හමුදාවට අභිමානයක් ගෙන ආ මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසේ

Mohamed Dilsad

කතානායක ආචාර්යය අශෝක රංවල ට එරෙහිව , විපක්ෂයෙන් විශ්වාසබංගයක්

Editor O

Leave a Comment