දේශීය

භූමදානයට අවසර දීම ගැන පකිස්ථාන අගමැති ලක් අගමැතිට ප්‍රසාදය පළකරයි

(UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීමට අවසර දීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සඳහන් කරයි.

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්වීටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සහතිකයක් ලබාදීම තමන් සාදරයෙන් පිළිගන්නා බවයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ලබන 22 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත අතර, ඔහු පාර්ලිමේන්තුවද ඇමතීමට නියමිතව ඇත.

 

We welcome Sri Lankan PM Mahinda Rajapaksa’s assurance given in Sri Lankan Parliament today allowing Muslims to bury those who died from COVID19.

— Imran Khan (@ImranKhanPTI) February 10, 2021

 

 

 

Related posts

කුකුළු මස් සහ බිත්තර මිලත් ඉහළට

Mohamed Dilsad

විමල් අධිකරණයට එයි

Mohamed Dilsad

පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment