දේශීය

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

(UTV | කොළඹ) – ජනාධිපති ‍ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර අද (10) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වෙමින් සභා ගැබේ අසුන් ගත්තේය.

ජනපති සඳහා වෙන්කර ඇති පාර්ලිමේන්තු ආසනයේ අසුන්ගත් ජනාධිපතිවරයා මේ වනවිට වාචික ප්‍රශ්න යොමුකිරීමේ අවස්ථාවට සවන්දෙමින් සිටී.

 

 

Related posts

තවත් PCR පරීක්ෂණ 1553 ක්

Mohamed Dilsad

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි සමග සුළං

Mohamed Dilsad

Leave a Comment