දේශීය

මරදාන ඩීන්ස් පාරේදි නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

(UTV | කොළඹ) – මරදාන – ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද පෙරවරුවේ ගිනි ගැනීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ මෝටර් රථයේ ඇති වූ ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථයක් ද යොද ගත් බවයි.

මේ හේතුවෙන් ඩීන්ස් පාරේ සුළු රථ වාහන තදබදයක් ද හට ගත් අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.

 

 

Related posts

දිස්ත්‍රික් 10 කට නිකුත් කර තිබූ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

Mohamed Dilsad

හුංගම රිය අනතුරින් තුවාල ලැබූ 20 ක් තවමත් රෝහලේ

Mohamed Dilsad

මෙරට PCR පරීක්ෂණ 77,000 ට ආසන්න වෙයි

Mohamed Dilsad

Leave a Comment