දේශීය

සෞඛ්‍ය ඇමතිනී පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

(UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලැබූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වෙයි.

 

Related posts

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මියයයි

Mohamed Dilsad

මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් 2 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙයි

Mohamed Dilsad

Leave a Comment