දේශීය

දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – ඉල්ලීම් 11 ක් මුල් කර ගනිමින් දිවයින පුරා රෝහල්වල කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද පෙරවරු 8 සිට 12 දක්වා සේවයෙන් බැහැර වී ඇත.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් ප්‍රකාශ කළේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල් ඇතුළුව දීප ව්‍යාප්ති රෝහල් 38ක මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවයි.

 

Related posts

ලබන 07 වනදා දක්වා පාසැල් යළි වැසෙයි

Mohamed Dilsad

විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව CIDයට

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල මහජන දිනය හෙට අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment