සේයා පුවත

ජනතාව දිරිමත් කරන්න කථානායකවරයා කොවිඩ් එන්නත ලබ‍ා ගනී

(UTV | කොළඹ) –  පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ දී නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ” ඇස්ට්‍රාසෙනිකා” එන්නත ලබාගත්තේය. එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද එක්ව සිටිය බව පාර්ලිමේන්තුවේ සන්නිවේදනය අංශය සඳහන් කළේය. 

Related posts

හැටන් ප්‍රදේශයත් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

දිවංගත ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ අසූවැනි ජන්ම දිනයට පුෂ්පෝපහාර

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයා මාධ්‍ය ඉදිරියට

Mohamed Dilsad

Leave a Comment