විදෙස්

දකුණු අප්‍රිකාව තුල කොවිඩ් එන්නත්කරණය ඇරඹෙයි

(UTV | දකුණු අප්‍රිකාව) – කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් හඳුනාගත් දකුණු අප්‍රිකාව තුල කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කර ඇත.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එන්නත මෙලෙස භාවිත කෙරෙන අතර පළමුවරට සායනික අත්හදා බැලීමකින් තොරව එම එන්නත භාවිතයට ගන්නා පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ සමස්ත ජනගහණයෙන් 2/3 ක් එනම් මිලියන 40 ක ජනතාවක් එන්නත් කිරීමයි සැලසුම වී තිබේ.

 

Related posts

බස් රථ අනතුරකින් 27ක් මරුට – තවත් 20 දෙනකුට තුවාල

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනාධිපති, ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි.

Editor O

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment